Friday 15 July 2011

මොතගේ අලුත් ගේ!!

තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා මොතාගමනය බ්ලොග් අඩවිය wordpress.com හි ප්‍රතිස්ථාපනය කරන ලදී. මින් පසුව සියලු නව ලිපි පළවන්නේ mothagamanaya.wordpress.com වෙබ් අඩවියෙහිය. මෙතනින් යන්න.


3 comments:

  1. මොකෝ එකපාරටම උනේ ? උදව්වක් ඕනේ නම් කියන්න. කරලා දෙන්නම්. එකපාරට වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න එපා.

    ReplyDelete
  2. ඇත්තටම ප්‍රශ්න කීපයක් තියෙනවා. මට මගේ google account එකෙන් වත් open ID එකෙන් වත් කමෙන්ට් කරන්න බැහැ. RSS feeds හරියට වැඩ කරන්නේ නැහැ. අනෙක nested comments සපෝට් කරන්නේ නැහැ.මේ සේරමත් එක්ක බැලුවම blogger එච්චර user friendly නැහැ.ඔච්චර ප්‍රශ්න මැද්දේ මොකටද බ්ලොගර්ම පාවිච්චි කරන්නේ....

    -මොතා

    ReplyDelete
  3. blogger ekak kelinma wordpress walata danna puluwanda poddak e gana kiyannna

    ReplyDelete