Monday 11 July 2011

මේ ලොව කොතරම් සුන්දරද...

බලන්නකෝ මේ සින්දුව ලස්සනද කියල..ගායනා කරන්නේ ලුයිස් ආම්ස්ට්‍රෝන්ග් .



I see trees of green, red roses too
I see them bloom for me and you
And I think to myself what a wonderful world.

I see skies of blue and clouds of white
The bright blessed day, the dark sacred night
And I think to myself what a wonderful world.

The colors of the rainbow so pretty in the sky
Are also on the faces of people going by
I see friends shaking hands saying how do you do
They're really saying I love you.

I hear babies crying, I watch them grow
They'll learn much more than I'll never know
And I think to myself what a wonderful world
Yes I think to myself what a wonderful world.



5 comments:

  1. ha ha what a wonderful world!

    ReplyDelete
  2. Yeah.. Its truly a wonderful world..
    Welcome to my blog...

    -මොතා

    ReplyDelete
  3. මම ආසම සින්දුවක්...!!! දැන් පැය දෙකකට කලින් බලපු චිත්‍රපටියකත් ඔය සින්දුව තිබුනා... මෙන්න ඒකත් බලන්ඩ.... :D ( ඒ චිත්‍රපටියත් ජෑස් බෑන්ඩ් එකක් ගැන)
    http://www.youtube.com/watch?v=dHnaP88VYS0

    ReplyDelete
  4. පට්ට සිංදුවක්. නියමයි !!!

    ReplyDelete
  5. @චමිල,මධුරංග
    මේ සින්දුව මට මුලින්ම අහන්න හම්බ උනේ චැනල් අයි එකේ මීට අවරුදු ගානකට කලින් ගිහිපු ඉන්ග්ලිෂ් ටෙලිඩ්රාම එකක ඇඩ්වටිස්මන්ට් එකකින්.ගොඩක් හොයල හොයල තමයි යූ ටියුබ් වීඩියෝ එක හොයාගත්තේ..චමිල දීපු වීඩියෝ ලින්ක් එකේ විසුවල් එකේනම් පොඩි ගතියක් තියෙනවා.එත් මම ඔරිජිනල් වීඩියෝ එකට වැඩිය කැමතියි.

    -මොතා

    ReplyDelete